අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කරයි
- RSL
- December 24, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි අද (24) දින සිට (මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ අද (24) දින ප.ව 14.00ටය) හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

