‘සේනා දළඹුවා පාලනය’ ගැන මේ විදිහට සිතන්න !

Spread the love

අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා.

මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට අප කළ යුත්තේ කුමක්ද ? කියලයි.

ෆෙරමෝන උගුල් මගින් පිරිමි සතුන් අල්ලගෙන සේනා බෝවීම පාලනය කරන්න දැන් නම් ප්‍රමාද වැඩියි. ඒත් ඒක අලුත් වගාවකට නම් තවමත් අදාළයි.

ඒත් බොහොමයක් තැන්වල දැන් සලබයා බිත්තර දාලා දළමුවත් ඉපදිලා. ඒ නිසා විකල්පයක් ගැන සිතමු.

RSL

Related Posts