20 වැඩ අරඹයි: ජනපති නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කරයි

Spread the love

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

තාක්‍ෂණ අමාත්‍යාංශය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද එයට එක්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදන පහත දැක්වෙනවා.

S

Tags: