ජනපති 18 වැනි බදාදා ජාතිය අමතයි
- RSL
- November 15, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය නොවැම්බර් 18 වැනි බදාදා දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

