බතලේගොඩ වී පර්යේෂණායතනයෙන් ගොවි මහතුන්ට වැදගත් නිවේදනයක්

Spread the love

මේ වන විට මාස් කන්නයේ වගාවට අවශ්‍ය සියලු කටයුතු සූදානම්. කොවිඩ් වසංගතය හමුවේ ජාතික ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු නිසා මේ කන්නයේ අපේ වී ගොවීන්ට තියෙන්නේ ජාතික වගකීමකි. ඒ ‘මොන වසංගත ආවත් රටේ මිනිස්සුන්ට කන්න බත්පත ලබාදීම තිබෙන්නේ ඔවුන්ගේ අතේ නිසයි‘

මේ සමග තවත් අභියෝග රැසක් වී ගොවීන් හමුවේ තිබෙනවා. ඒ තමයි පොහොර සහ පළිබෝධ නාශක සපයා ගැනීම. ගෝලීය වශයෙන් සැපයුම්දාම බිද වැටී ඇති නිසා රසායනික පොහොර සහ වල් නාශක සදහා මේ කන්නයේ ගැටලු ඇතිවිය හැකියි.

මේ ගැටලු හමුවේ අපේ වී වගා කරන ගොවි මහතුන්ට සතුටු විය හැකි සොයා ගැනීමක් ගැන දැනුම් දෙන්නයි මේ සූදානම.

මේ ආරංචිය ගෙන එන්නේ අපේ ගොවි මහත්තරු හොදින් දන්න බතලේගොඩ වී පර්යේෂණ ආයතනයෙන්.

ජලයට වී වැපිරුවොත් වල් මර්ධනය පහසුයි

මේ ලිපිය කියවන පාඨක ඔබෙන් අපි ඉල්ලා සිටින්නේ මෙය හැකි තරම් ඔබේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගනිමින් වී ගොවීන්ව දැනුවත් කරන්න කියලයි. මොකද, වසවිස නැති ගොවිතැන, පාරිසරික වගාව වගේම ආහාර සුරක්ෂිතභාවය යන සියල්ල පවතින්නේ අපේ ගොවි ජනතාව නිසි පරිදි, කාලීනව දැනුවත් කිරීම මතයි. එය අඛණ්ඩව සහ නිර්මාණශීලීව සිදුවිය යුතු දෙයක්. එය කරන්න පුළුවන් වෙන්නේ පුරවැසි ඔබගේ සහාය ලැබුණොත් පමණයි.

RSL

Related Posts