මෙතෙක් ඔබ නොදුටු බොලිවුඩයේ අලුත්ම අලුත්ම සාරි විලාසිතා

Spread the love

‘සාරිය‘ කාන්තාවන්ගේ ආදරණීය මිතුරියක් වන අතර එය පවුල් ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳ ගබඩාවකි. එය අපේ මව්වරුන්ගේ සහ ආච්චිලා, සීයලාගේ පරම්පරා ගණනාව පුරා පැතිරී ඇති කරුණාව, සංස්කෘතිය හා අලංකාරය පිළිබඳ සාරාංශයකි. උදාර හා උත්කර්ෂවත්, සංස්කෘතික සහ ප්‍රීතිමත් අවස්ථා සියල්ලම කිසිම මැසිවිල්ලකින් තොරව සාරිය විසින් සමරයි. 

අපගේ ප්‍රියතම සිනමා තරු සෝනම් කපූර් අහුජා සහ ආලියා භට් ද මෙම බහුකාර්ය ඇඳුමින් සැරසී සිටින්නේ නවීන විලාසිතාවෙනි. ඔබ සිල්වට් සමඟ අත්හදා බැලීම් කළත්, නවතම මුද්‍රණ ලබා දීමට බලා සිටියත්, මෙම ඕෆ්-බීට් විලාසිතාවන් (off-beat styles) ගැන ද සොයා බැලිය යුතුය.

ඉතිං, පසුගිය දිනවල අපගේ ආදරණීය තාරකාවන් සැරසුණු සුපිරි සාරි විලාසිතා දැක බලා ගෙන අනුකරණය කිරීමට කැමැති නම් දැන් අප හා එක්වන්න.

විලාසිතා
සෝනම් කපූර්
විලාසිතා
ආලියා හාට්
විලාසිතා
සොනාක්ෂි සිංහා
විලාසිතා
කාජල්
විලාසිතා
ක්‍රිති සනොන
විලාසිතා
මීරා කපූර්
විලාසිතා
රකුල් ප්‍රීත් සිං

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts