ආසාදිතයින් 259ක් – පෑලියගොඩ මාළුකඩෙන් පමණක් 182ක්
- RSL
- October 23, 2020
- Uncategorized
- featured
- 0 Comments
අද දින (22) තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු. 22.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.
ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද අදාළ නිවේදනයේ සදහන් වෙයි.

