දිවුලපිටිය පොකුරෙන් නව ආසාදිතයින් 120ක්
- RSL
- October 20, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (20) දිනය තුළ (පස්වරු 21.50 වන විට) දිවුලපිටිය කොවිඩ්-19 පොකුරෙන් නව ආසාදිතයින් 120 දෙනකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එහි සදහන් වන්නේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය (නිරෝධාන මධ්‍යස්ථානවල සිටින) 37ක් සහ ආශ්‍රිතයින් 83 දෙනකු අද දින වාර්තා වී ඇති වයි.
ඒ අනුව මේ දක්වා දිවුලපිටිය කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2222ක් දක්වා ද එකතුව 2342 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

