මොනරාගලින් පොහොට්ටුවට අතිවිශිෂ්ඨ ජයක් (5/1)

Spread the love

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ මුළු ඡන්ද 208, 193ක් සහ 74.12%ක ප්‍රතිශයක් දිනා ගනිමින් මන්ත්‍රීධුර 5ක් ද, සමගි ජන බලවේගය ඡන්ද 54,147ක් සහ 19.28%ක ප්‍රතිශතයක් දිනා ගනිමින් එක් මන්ත්‍රී ධූරයක් ද දිනා ගත්තා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3,444 (1.24%) ක් සහ ජාතික ජන බලවේගය ඡන්ද 11,429ක් (4.07%) දිනා ගත්තා.

මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 348744ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 301197ක් වන අතර ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 20312ක්.

මොණරාගල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 280885ක්

Tags: