ගාල්ල තැපැල් ඡන්දයෙන් UNP සේදී යයි
- RSL
- August 6, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගාල්ල දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට පත්ව තිබෙනවා.
ගාල්ල දිස්ත්රික්කයේ සමස්ත තැපැල් ඡන්ද ප්රතිඵල මෙසේයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ SLPP -27682
සමගි ජන බලවේගය – SJB 5144
ජාතික ජන බලවේගය JJB – 3135
එක්සත් ජාතික පක්ෂය UNP – 1507

