තරුණ ඔබේ කඩවසම් බව ඔපවත් කරන Blazer Jacket විලාසිතා
- RSL
- July 31, 2020
- Photo Stories
- featured
- 0 Comments
ගැහැනු – පිරිමි භේදයකින් තොරව විලාසිතා ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා තරුණ ඔබට ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මොකද යල් පැනගිය විලාසිතා මගින් ඔබගේ පෞරුෂත්වයට වගේම කඩවසම්භාවයටත් දැඩි හානියක් කරන නිසා.
වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි.
මේ නිසා අපි තීරණය කළා තරුණ ඔබ වෙනුවෙන් වර්මානයේ අතිෂය ජනප‍්‍රිය බ්ලේ්සර් ජැකට් විලාසිතා එකතුවක් ගෙන එන්න. මෙම බ්ලේසර් විලාසිතා වල විශේෂත්වය වන්නේ එය සාම්ප‍්‍රදායිකව භාවිතා කරන කලූ වර්ණයෙන් තොර විවිධ වර්ණවලින් යුක්ත වීමයි. වැඩි පුර වචනවලට කාලය වැය නොකර එම විලාසිතාවල අපූර්වත්වය පහත පළ වන ඡායාරූපවලින් දැක බලා ගන්න.









Text and Pictures by – lifestylebyps.com – Wrote by – Thushadhavi

