ඡන්දදායකයින්ට අයුතු බලපෑම් කළොත් සිදුවන දේ ගැන ‘මැකො නීතිය’ කියා දෙයි
- RSL
- July 28, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහ මැතිවරණයේදී ඡන්ද හිමියන් සදහා අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීතිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පපනතේ 79 වැනි සහ 81 වැනි වගන්ති අනුව ඡන්ද හිමියන්ට අයුතු බලපෑම් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අනුව දැඩිව කටයුතු කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් ම මෙසේයි.



