SSC සභාපතීත්වය මහේලට
- RSL
- July 16, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
SSC කී‍්‍රඩා සමාජයේ (Singhalese Sports Club) හෙවත් ‘සිංහල ක්‍රිකට් සමාජයේ‘ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර කිරීමට එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

