ඇන්ඩ්රොයිඩ් පරිශීලකයන් අනතුරේ !
- RSL
- July 15, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සයිබර් ප්රහාරකයෙකුට ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල් සමාගමට හැකිවී ඇත.
මෙම ආරක්ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්ෂිත යාවත්කාලීන ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකතන පරිශීලකයන්ට දැනුම් දෙමු.

