හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය
- RSL
- May 29, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද ප.ව 7.45ට නිකුත් කළ නිවේදනක සදහන් වෙනවා.
එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බවයි.

