රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට ළං වෙලා – රනිල්
- RSL
- May 25, 2020
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.
හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.



