පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම
- RSL
- May 4, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම් මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) නිකුත් මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී මෙම දීමනාව ගෙවීමට තීරණය කළ බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.


