බොලිවුඩ් සුපිරි තරුව ‘රිෂී කපූර්ගේ අවමංගල්‍ය උළලේ’ ඡායාරූප එකතුව
ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා.
රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, ආලියා භට්, අර්මාන් ජයින්, ආදර් ජේන්, අභිෂේක් බච්චන් ද සිටියා. මේ ඒ ඡායාරූප අතරින් සුවිශේෂ කිහිපයක්.











Text and pic by Filmfare – by Thushadhavi

