Covid-19 Local Update: නව රෝගීන් 61ත් සමග මුළු රෝගීන් ගණන 584ක්
- RSL
- April 27, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (27) ප.ව 21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 295 දෙනකු සිටින බවයි. එමෙන්ම පුද්ගලයින් 451 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 126ක්.

