රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්
- RSL
- April 18, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.


