ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළට
- RSL
- April 17, 2020
- Uncategorized
- featured
- 0 Comments

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි.
එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 77ක් බවයි එහි සදහන් වන්නේ.

