පරීක්ෂණ ප්‍රමාණවත් නෑ: රට තුළ සිටින Covid-19 සැබෑ රෝගීන් ගණන අවිනිශ්චිතයි – GMOA
- RSL
- April 15, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, මතවාද
- featured
- 0 Comments
පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි
කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා.
කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් රට තුළ පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම – යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති එම වාර්තාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.



