ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233යි – නව ආසාදිතයින් 14ක්
- RSL
- April 14, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.


