රවී ගෙදර ඉඳන් කන්න දෙන්නෙ කාටද?
- RSL
- April 14, 2020
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත මෙහෙයුමක් ඔස්සේ මෙම ආහාර කොළඹ දිස්ත්රික්කය පුරා බෙදා හැරීමට පියවර ගෙන ඇත.


ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින කොළඹ දිස්ත්රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම පාහේ පිසූ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇත. මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත මෙහෙයුමක් ඔස්සේ මෙම ආහාර කොළඹ දිස්ත්රික්කය පුරා බෙදා හැරීමට පියවර ගෙන ඇත.

