Covid-19: අදත් නව ආසාදිතයින් 11ක් හදුනා ගනී
- RSL
- April 12, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments

ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින (12) 210 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය අද දින ප.ව 19.04ට සිදු කළ යාවත්කාලීන කිරීම්වල සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දින කොවිඩ් -19 ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා ව බවයි.
මේ වන විට ප‍්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 154කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 56ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

