ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය Rs. 200 ඉක්මවයි
- RSL
- April 8, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- featured
- 0 Comments
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. අනුව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 යි ශත 46 ක් වන බවයි. එහි ගැණුම් මිළ රුපියල් 193.95 ක් බවයි මහ බැංකුව සදහන් කළේ.

