ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
- RSL
- April 2, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්
- featured
- 0 Comments
මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.
මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

