පක්ෂ නායක රැස්වීමක් කැදවීමට අගමැති පියවර ගනී
- RSL
- March 23, 2020
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට (24) පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන අතර අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වේ. මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

