වැඩිහිටි හා රෝගාධාර දීමනා ග‍්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට පියවර
- RSL
- March 23, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2020 වසරේ මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ගෙවීම අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හරහා මගින් ගෙවීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධරීවරයා සම්බන්ධ කර ගනිමින් අදාළ දීමනා ලබා ගැනීමට පියවර ගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අදාළ දීමනාලාභීන්ට දැනුම් දෙයි.
අද (23) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.


