ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී
- RSL
- March 15, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කියයි.
ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ පිරිමින් වන අතර මෙම රෝගීන් සියලු දෙනාම මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.

