පාන් මිල රුපියල් 05කින් පහළට
- RSL
- February 25, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

