වෝහාරික විගණනය පිළිබද මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට
- RSL
- February 14, 2020
- උණුසුම් පුවත්
- 0 Comments
බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබද මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ.
මෙම නිරීක්ෂණයන් පිළීබදව සාකච්ජා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ප.ව 02.00 ට රැස්වේ.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැදවා තිබේ.

