උතුරේ ඡන්දයට මැදිහත්වන්න නෝර්වේ ඩයස්‌පෝරාවක් දිවයිනට
- RSL
- December 14, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
උතුරේ පළාත් පාලන මැතිවරණයට මැදිහත්වීම සඳහා නෝර්වෙහි කොටි ඩයස්‌පෝරාවේ 60 ක කණ්‌ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. මේ බව ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට් සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා විසින් හෙළිකර තිබෙන අතර මොවුන් භාවිතා කරන්නේ තම නියම නම් නොව නෝර්වේ බලධාරීන් සැපයූ අන්වර්ථ නාමයන් බවද පැවසේ.
සංචාරකයන් වේශයෙන් උතුරට පැමිණෙන මෙම ඩයස්‌පෝරා කණ්‌ඩායමේ අරමුණ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව තරග වදින පක්‍ෂවලට සහාය දැක්‌වීම බවද වාර්තාවේ.

