2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට
- RSL
- May 27, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව අදාළ අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.
සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි.
අදාළ අයදුම් පත්‍රය මෙම ලිපියෙන් බාගත කරගත හැකියි.http://www.moe.gov.lk/web/images/News/2020/grade1_admision2020/2020_ad_s.pdf

