හලාවත හාරමස් බිළිදෙකුටත් කොරෝනා
- RSL
- March 30, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හලාවතින් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ මාස 4 බිළිදෙකු ඇතුළු පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද (30) ප්‍රකාශ කළාය.
මෙම පුද්ගලයා විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු නිරෝධානයට ලක් නොවී සිටිය අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

