ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 3000 පසුකරයි
- RSL
- August 30, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද දින (30) කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වීම සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණණ 3010 දක්වා ඉහළ ගියා. අද දින වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 12 දෙනකු ද මාලදිවයිනේ සිට පැමිණි 03 දෙනකු ද සිටි බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ. එම වාර්තාවට අනුව මේ වන විට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2860ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 138ක්

