ශ්වසන අපහසුතා නම් 1390 අමතා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගන්න
- RSL
- April 5, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
මේ දිනවල කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව හා ශ්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රොහල් වෙත නොයන ලෙසත් වහාම 1390 ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය භාෂා මාධ්‍යයකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (5) මාධ්‍ය නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දුන්නා.
එම නිවේදනය මෙසේයි,


