විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්
- RSL
- July 28, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී සිය ජාතික හැදුනුම්පත සමග විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මේ හා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.


