ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙමින් පවතිනවා
- RSL
- December 23, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි.
එහි සභාපති ලාල් විජේනායක මහතා පවසන්නේ මහජන මතයට අනුව අදාළ ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන බවයි.

