ලොකු ලුනූ වලට රුපියල් 190ක උපරිම සිල්ලර මිලක්
- RSL
- February 23, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද නිකුත් කිරිමට නියමිතය. වෙළෙඳපොලේ ලොකු ලුනු මිල විශාල ලෙස ඉහළයාම පාලනය කිරිම සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කළ බවද සභාපති කීය.

