ලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ගැන තීන්දුවක්
- RSL
- January 4, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

