ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 1500 සීමාව පසු කරයි
- RSL
- May 28, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය.
මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 745ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.


