රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට
- RSL
- July 28, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.
2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ
- කලුන්දෑගම
- සිරිමාපුර
- යාය 01 (පොළ පිටුපස කොටස හැර)
- යාය 02
2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ
- යාය 01 (පොළ පිටුපස කොටස)
- යාය 03
- යාය 04
- යාය 05
- යාය 06 / අංගමුව

