රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

Spread the love

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය,

Tags: