රන්වීර් සිංගේ නවතම Blazer විලාසිතා එකතුව
- RSL
- July 28, 2020
- Photo Stories
- featured
- 0 Comments
රන්වීර් සිං කියන්නේ බොලිවුඩ් විලාසිතා ලෝකයේ රජුයි. ඔහුටම අනන්‍ය වූ විලාසිතා සමූහයක් රන්වීර් විසින් හදුන්වාදී ඇති අතර ඒවා බොලිවුඩයේ පමණක් නොවෙයි මුළු ඉන්දියාවේම අතිෂය ජනප්‍රියයි. විචාරකයින්ට අනුව ඉන්දීය තරුණයින් අනුකරණය කිරීමට කැමතිම විලාසිතා නිර්මාණකරුවන් වන්නේ රන්වීර්.
රන්වීර්ගේ විලාසිතා සම්ප්‍රදාසික විලාසිතාවල සිට අතිෂය රැඩිකල් නූතන විලාසිතා දක්වා පුළුල් පරාසයක පැතිරෙන අතර ඒවායින් ඇතැම් විලාසිතා මිල අඩුයි. ඇතැම් ඒවාට තිබෙන්නේ සුපිරි මිලක්. ඒ නිසාම ඔහුව අනුකරණය කරන කණ්ඩායමත් වැඩියි.

ලංකාවේ තරුණ ඔබත් බ්ලේසර් විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන නිසා අප තීරණය කළා මේ රන්වීර්ගේ මේ නවතම බ්ලේසර් විලාසිතා එකතුව ඔබට ගෙන එන්න. බලනන් ඒවා ඔබටත් අනුකරණය කළ හැකිද කියා !

Pictures by – Filmfare.in – Text by Thushadhavi