අගෝස්තු 02 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බෑ
- RSL
- July 30, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට විවිධ බාධා පැමිණි හෙයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කරන දිනය දීර්ඝ කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම බැහැර කිරීමට සිදු වූ බවත් ඒ අනුව අගෝ්ස්තු මස 02 වැනි දින මධ්‍යම රාත‍්‍රි 12.00න් පසු කිසිදු මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් කර ‘නිහඬ කාලය’ ක‍්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


