බොලිවුඩ් නිළි ‘ශිල්පා ෂෙට්ටිගේ Indian Sari Blouse විලාසිතා
- RSL
- July 26, 2020
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශිල්පා ෂෙට්ටි‘ ගැන ලංකාවේ ඔබට අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇය අපි කවුරුත් දන්න බොලිවුඩයේ සුපිරි නිළියක්. සුපිරි මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියානු කතුන් පමණක් නොව ලෝකය පුරා කාන්තාවන්ගේ නෙත් – සිත් පැහැර ගන්නවා. ඊට පසු වෙන්නේ ඔවුන් ශිල්පාගේ මෝස්තර අනුකරණය කිරීම.
ශිල්පාගේ ඉන්දියානු සාරි බ්ලවුස් මොස්තර රැසක් පසුගිය දිනවල ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. ඒවා එක මොහොතකින් ජාත්‍යන්තර විලාසිතා සගරාවල, වෙබ් අඩවිවල උණුසුම් පුවත් මැව්වා.
ඉතිං… අපි තීරණය කළ ශිල්පාගේ මේ සුන්දර සාරි බල්වුස් විලාසිතා එකතුව ලංකාවේ කතුන් වෙතත් ගෙන එන්න. බලන්න ශිල්පා හැඩකළ ඒ විලාසිතා ඔබට කොතරම් ගැළපෙනවාද කියා.
ඉතිං… අපි තීරණය කළ ශිල්පාගේ මේ සුන්දර සාරි බල්වුස් විලාසිතා එකතුව ලංකාවේ කතුන් වෙතත් ගෙන එන්න. බලන්න ශිල්පා හැඩකළ ඒ විලාසිතා ඔබට කොතරම් ගැළපෙනවාද කියා.

උපුටා ගැනීම -New York Fashion.com – text by – Thushadhavi