බැඳුම්කර-බරපතළ වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි
- RSL
- January 24, 2018
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ.
අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

