බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- RSL
- June 2, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජූනි මස 04 වැනි බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

