පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නීති
- RSL
- February 25, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

